ශ්‍රී ලංකාව CDC සංචාරක අවදානම් ලැයිස්තුවට

Share:
රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානය විසින් එරට සංචාරකයන් වෙනුවෙන් කොවිඩ්-19 සඳහා "ඉහළ" (තෙවැනි) සංචාරක අවදානමක් සහිත රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද එක්කර තිබෙනවා. අවදානම් මට්ටම් 5ක් CDC ආයතනය විසින් වර්ගීකරණය කර තිබෙනවා .එම මධ්‍යස්ථානයේ අවදානම් වර්ගීකරණයට අනුව "ඉතා ඉහළ" (සිව්වැනි), "ඉහළ" (තෙවැනි), "මධ්‍යස්ථ" (දෙවැනි), &qu

from GOSSIP NEWS https://ift.tt/IryTAvs
via https://tamil244.blogspot.com/

No comments