ගීත 20කට එරෙහිව ජයශ්‍රී කණ්ඩායමට අධිකරණයෙන් දැමූ වාරණය ඉවතට

Share:
ජයශ්‍රී සංගීත කණ්ඩායමට  නිකුත් කර තිබු වාරණය ඉවත් කිරීමට අද (පෙබ. 23) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කරා. එම සංගීත කණ්ඩායමේ සාමාජික අරුණ ලියනගේ විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල සලකා බැලූ වානිජ මහාධිකරණය සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් ලෙස කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත්ට ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම හා ඉන්ටර්නෙට් වෙත මුදාහැරීම වළක්වාලමින් වාරණය නිකුත් කර තිබුනේ&nb

from GOSSIP NEWS https://ift.tt/Ou9r6b1
via https://tamil244.blogspot.com/

No comments