ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 238ක දැවැන්ත පරාජයක් ලැබීය. දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. පසුගිය සතියේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේදී කුසලානය
from GOSSIP NEWS https://ift.tt/4pbc2B6
via https://tamil244.blogspot.com/
No comments