පසුගිය වසරේ අගෝස්තු මස ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා පන්නා දැමු තලෙයිබාන් කැරලිකරුවන් මේ වන විට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානයට අයත් ඩොලර් බිලියන 7ක මුදලක් රාජසන්තක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට ඇෆ්ගන් ජනතාවගෙන් 74%ක් කුසගින්නෙන් හා සීතල කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවකට පත් වී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. යුරෝපා සංගමය හා ඇමරික
from GOSSIP NEWS https://ift.tt/potjK24
via https://tamil244.blogspot.com/
No comments