යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්. ඒ වගේම සීමාවක් මායිමක් නැති ඇගේ සරාගී විලාසිතා නිසාම ඇය කාගෙත් අවධානයට ලක් වෙන කෙනෙක්. ආයෙමත් බුකිය අවුලවමින් යුරේනි, අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. ඇගේ ගිණුමෙන් හමුවූ ඡායාරූප කිහිපයක් පහතින්
from GOSSIP NEWS https://ift.tt/3jy5XQ9
via https://tamil244.blogspot.com/
No comments