21 හැවිරිදි තරුණයෙකු විහිළුවකට 11 හැවරදි දරුවෙකුගේ කටට වෙඩි තියලා

Share:
කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේදී  ඊයේ (14දා)   11 හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ලන්ද පොලීසිය කියයි. දරුවාගේ ඥාතියෙක්ද වන සැකකාර තරුණයා විසින් කොස්ලන්ද කැළිපනාවල ප්‍රදේශීයේ ගෙවත්තකදී  මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලීසිය කියයි. මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතල තුවාල ලබා සිටි මෙම පිරිමි දරුවා

from GOSSIP NEWS https://ift.tt/EOecF9J
via https://tamil244.blogspot.com/

No comments