රාජකාරි දින ගණන සීමා කරන්නට යයි : නව සැලසුම මෙන්න

Share:
ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ. රාජ්‍ය බැංකු දෙකෙන් ලංකා ඛනිජ තෙල්

from GOSSIP NEWS https://ift.tt/IQOa0xz
via https://tamil244.blogspot.com/

No comments