වැලන්ටයින් ඩේ උත්සව වලටත් බාධා

Share:
රටේ පවතින ඩොලර් හිඟය සහ පනවා තිබූ ආනයන සීමා හේතුවෙන් පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන අලෙවි කරන සැරසිලිවල මිල ගණන් පෙරට සාපේක්ෂව සියයට සියයකින් ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ මෙම සැරසිලි බොහෝමයක් චීනයෙන් ආනයනය කරන නමුත් පැවැති වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මෙම තොග කිසිවක් ආනයනය නොකළ බවය. වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සමයේ ආදරවන්තයන්ගේ දිනය වෙ

from GOSSIP NEWS https://ift.tt/D9uVlp2
via https://tamil244.blogspot.com/

No comments