මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී අතුරුදන් වූ 13 හැවිරිදි දැරිය ෆේස්බුක් පෙම්වතා සොයාගිහින්

Share:
ගම්පොළ නිල්ලඹ කාර්යාල හන්දිය ප‍්‍රදේශයේ සිය නැන්දාගේ නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියදී අතුරුදන්වූ බවට ලද පැමිණිලි අනුව පොලිස් නිල සුනඛයන් ද යොදා සොයන ලද 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ෆේස්බුක් පෙම්වතෙක් සොයා ගොස් සිටියදී භාරකරුවන් විසින් දින 2 කට පසු ගලහ පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා රැගෙන දුන් ජංගම දුරකථනය වෙත වැරදීමකින් පැමිණි ඇමතුමක් අනුව පෙම

from GOSSIP NEWS https://ift.tt/f7R6z3V
via https://tamil244.blogspot.com/

No comments