චීනයේ වැඩ මෙන්න : ඉන්දියාවේ කිලෝමීටර් 38,000ක භූමි ප‍්‍රදේශයක් බලෙන් අල්ලාගෙන

Share:
චීනය  ඉන්දියාවේ ලඩාක් ප‍්‍රදේශයේ වර්ග කිලෝමීටර් 38,000ක භූමි ප‍්‍රදේශයක්  නීතිවිරෝධී ලෙස අල්ලාගෙන ඇතැයි ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වී මුරලිදරන් මහතා ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවට වාර්තා කර තිබේ. වසර 60ක් තිස්සේ මෙලෙස චීනය එම භූමි ප‍්‍රමාණය අත්පත්කරගෙන ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ. 1963 දී  පකිස්තානය විසින්ද චීනය සමග ලඩාක්හි ඇති

from GOSSIP NEWS https://ift.tt/652PqXI
via https://tamil244.blogspot.com/

No comments