බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන් සිය කණ්ඩායමේ සාමාජිකයින්ට පීසා සංග්‍රහයක් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දීය තරග සංචාරයක නිරතව සිටින කොදෙව් කණ්ඩායම සදහා ඔහු විසින් එලෙස පීසා ආහාර සංග්‍රහයක් ලබා දී ඇත්තේ මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී තමා අලෙවි වීමේ සතුට පල කිරීම සදහායි. පීසා 15ක් ඔහු විසින් ඇනවුම් කර තිබූ බවත්, ඒ සදහා ඔහුට ඉන්දීය රුපිය
from GOSSIP NEWS https://ift.tt/uptzfQJ
via https://tamil244.blogspot.com/
No comments