12 හැවිරිදි සිසුවෙක් මව දුරකතනය නොදුන්න නිසා දිවි නහ ගෙන

Share:
කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමත් සමග දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට මව්පියන් පියවර ගැණුනා. ඒ හේතුවෙන් පසුගිය කාල සීමාවේදී මෙවැනි අවාසනාවන්න සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා.. . මව දුරකතනය ලබානොදීමට උරණ වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගත් පුවතක් අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.  මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් පවසන්නේ දුරකථන ක්‍රීඩාවල නියැලී

from GOSSIP NEWS https://ift.tt/qzJYduX
via https://tamil244.blogspot.com/

No comments