මෙම වසර අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා වන ප්‍රවේශපත් සියල්ල, ප්‍රවේශපත් වෙන් කර ගැනීම ආරම්භ වී මිනිත්තු 5ක් තුළ විකිණී ඇතැයි වාර්තා වේ. මේ වනවිට එම තරගාවලියට අදාළව පැවැත්වෙන තරග 45ක ප්‍රවේශපත් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් විකිණී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන
from GOSSIP NEWS https://ift.tt/oKBFTpX
via https://tamil244.blogspot.com/
No comments