ලෝක බලවතා ද අන්තිමට ට්‍රිලියන ණ‍ය වෙයි :මුළු ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30.1 ක්

Share:
ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30 ඉක්මවන වාර්තාගත ඉහල අගයකට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු දත්ත පෙන්නුම් කළේ - ජනවාරි 31 වන විට හිඟ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30.1 ක් වූ අතර, වසංගතය පැමිණීමට පෙර 2020 ජනවාරි අග දී රට සිය ණය දෙන්නන්ට ගෙවිය යුතු මුදලෙන් ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න වැඩිවීමක් වී ඇත.

from GOSSIP NEWS https://ift.tt/LDN1hkjRY
via https://tamil244.blogspot.com/

No comments