බයිස්කෝප් නරඹන්න මුදල් නොදුන් නිසා 11 හැවිරිදි දරුවෙකු ගත් දැඩි තීරණය

Share:
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ  11 හැවිරිදි පිරිමි දරුවෙකු චිත්‍රපට ටිකට්පත් වෙන්කරවා ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් මුදල් නොදුන් නිසා ගෙල වැලලාගෙන සියදිවි නසාගත් සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියගොස් ඇත්තේ පී නව්දීප් නමැති අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.  නව්දීප් දකුණු නළු පවන් කල්‍යාන්ගේ දැඩි රසිකයෙක් බව වාර්තා වේ. 

from GOSSIP NEWS https://ift.tt/Fx5681Z
via https://tamil244.blogspot.com/

No comments