තුන් මසකට පෙර හිටපු අගමැති කල අනතුරු ඇගවීම

Share:
මෙරට ඉන්ධන හා විදුලි අර්බුදයක් ඇති විය හැකි බවට හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෙමසකට ඉහතදී පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සම්බන්දයෙන් පවතින අර්බුදකාරී තත්වය සහ සැබවින්ම ශ්‍රී ලංකා මහබැංකුව සතු විදේශ සංචිත සම්බන්දයෙන් රජයෙන් ප්‍රශ්නකර සිටියද එම අවස්ථාවේදී රජය වෙනුවෙන් පිළිතුරු දුන් සභානායක දිනේෂ් ගුණවර්ධ

from GOSSIP NEWS https://ift.tt/L5ebMFd
via https://tamil244.blogspot.com/

No comments