රූ රැජිණියන්ට මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ ? තවත් රැජිණක් ඒ අතර (PHOTOS)

Share:
"රාම් සේතු" චිත්‍රපටය අක්ෂේ කුමාර් සහ ජැකලින් ෆර්නැන්ඩස් සමඟ මේ වන විට රූගත කිරීම් අවසන් කර තිබෙනවා. අක්ෂේ සහ ජැකලින් චිත්‍රපටයේ අවසන් දිනය මුළු කාර්ය මණ්ඩලයම සමඟින් විනෝද වූ ආකාරය නළු නිළියන් විසින් සමාජ මාධ්‍යවල බෙදා ගත් වීඩියෝ සහ පින්තූර හරහා රසිකයින්ට දැක බලාගන්න පුළුවන් වුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.  මාධ්‍ය පවසන ආකාරයට ආකාරයට රූගත කිරීම් අවසන් දිනයේ

from GOSSIP NEWS https://ift.tt/kJrgpBCd4
via https://tamil244.blogspot.com/

No comments