වාහන අලවිකිරීමේ මාෆියාවක්

Share:
වාහන ආනයනය නතර කිරීමට පෙර සාමානයෙන් මෙරටට වාර්ෂිකව ආනයනය කළ මෝටර් වාහන, යතුරුපැදි හා ත්‍රීරෝද රථවල මුළු එකතුව වසරකට ලක්ෂ 5කට ආසන්නයි. ඒ අනුව 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ මෝටර් වාහන ලක්ෂ 25කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා. කෙසේ වෙතත් වසර 2කට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම නිසා මේ වන විට වාහන වෙළෙඳපොලේ දැවැන්ත හිඩසක් නිර්මාණය වී තිබෙනවා. මේ වන විට සෑම වාහනයක්ම නොවටිනා මිල

from GOSSIP NEWS https://ift.tt/63sb9D4
via https://tamil244.blogspot.com/

No comments