බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාලිඇළ අඹවක ප්‍රදේශයේ අවුරුදු 14යි මාස 7 ක් වයසැති දැරියක් දූෂණයට ලක්ව ඇතැයි හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා ට පසුගිය දා ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.; අදාළ දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමග හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර තිබෙන අතර එහිදී ඇය මාස 4ක
from GOSSIP NEWS https://ift.tt/47WdeiI
via https://tamil244.blogspot.com/
No comments