ඔබත් දවසකට සෙල්ෆි 3කට වඩා ගන්නවාද ? එහෙනම් මේ ඔබ ගැන ආනාවරණයක්

Share:
සාධාරණ හේතුවකින් තොරව දවසකට සෙල්ෆි ඡායාරූප තුනකට වඩා ගන්නේ නම්, එය මානසික රෝග ලක්ෂණයක් යැයි මනෝ වෛද්‍ය  උපදේශක කමල් එස්. ජයසේකර මහතා පවසනවා  ඉන්ටර්නෙට් වෙත ඇබ්බැහි වීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට සමාන යැයි ද එය දරුණු රෝගාබාධවලට ගොදුරුවෙන බවත්  යහපත් පුරවැසියෙක් වීමට යමෙක් කුඩා කල සිට ම මානසික සූදානමකින් සිටිය යුතු අතර සමාජය සමග කරන අයහපත් ගනුදෙනු ඊට බාධාවක් යැයිද ඔහු

from GOSSIP NEWS https://ift.tt/cmNJlie
via https://tamil244.blogspot.com/

No comments