පාසල් දැරියක් හත්මස් ගැබිනියක් කළ 16 හැවිරිදි සිසුවාට වැඩ වරදී

Share:
නවගමුව ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි   බාල වයස්කාර පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව යටතේ එම ප්‍රදේශයේම 16 හැවිරිදි  පාසල් සිසුවෙක් නවගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය උදරයේ වේදනාවක් ඇතැයි පැවැසීම නිසා ඇගේ වැඩිහිටියන් සමඟ මුල්ලේරියාව රෝහලට ගොස්  කරනු ලැබූ පරීක්ෂණයේදී ඇය හත්මස්  ගැබිනියක් බව හෙළිවී ඇත.  පසුව සිදුකල ප්‍රශ්න කිරීම් හම

from GOSSIP NEWS https://ift.tt/RDt7CGf
via https://tamil244.blogspot.com/

No comments