32 හැවිරිදි විදෙස් තරුණියක් මත්කර දූෂණය කරලා : තරුණියගේ මෙරට මිතුරාව අත්අඩංගුවට

Share:
කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ ජර්මන් ජාතික තරුණියක්ව මත්කර දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා. එම සිද්ධියට මුහුණදී ඇත්තේ 32 හැවිරිදි තරුණියක් වන අතර  සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව   කොල්ලුපිටිය පොලීසිය සඳහන් කළේ. ජර්මන් තරුණියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවත්  සැකකාර ව්‍යාපාරිකයා වසර 6ක පමණ කාලයක සිට

from GOSSIP NEWS https://ift.tt/ekLK6z1
via https://tamil244.blogspot.com/

No comments