රුසියානු හමුදා යුක්‍රේනයේ කලාප දෙකක් සඳහා අනුයුක්ත කිරීමට පුටින් ගෙන ඇති තීරණයත් සමග ජර්මනිය රුසියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. . ඒ රුසියාව ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා ස්වාධීන රාජ්‍යන් ලෙස පිළිගැනීමත් යුක්රේනයේ ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුව වෙත රුසියානු හමුදා සාමය ආරක්ෂා කිරීම සඳහා යැවීමට ගත් තීරණයත් සමග රුසියාවේ සිට යුරෝපය දක්වා ස්වභාවික ගෑස් සැපයීම සඳහා ඉදි වූ නළ මාර්ගය සඳ
from GOSSIP NEWS https://ift.tt/giB2ztO
via https://tamil244.blogspot.com/
No comments