බෝගම්බර සිරගෙදර හෝටලයක් හදන කතාවේ ඇත්ත මහින්ද හෙළි කරයි
මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර හිරගෙදර තිබූ ස්ථානයේ හෝටලයක් සෑදීම පිළිබඳ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බ...
Read more »මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර හිරගෙදර තිබූ ස්ථානයේ හෝටලයක් සෑදීම පිළිබඳ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බ...
Read more »විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ...
Read more »ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී රාජ්‍ය බලය හා දේපල මැතිවරණ වලදී අවභාවිතාව විවිධ පාලන කාලයන් තුලදී අඩු වැඩි වශයෙන් සුලභව දක්නට ලැබෙ...
Read more »ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් රජය මුස්ලිම් නියෝජනයක් නොමැති කැබිනට් මණ්ඩලයක් සාදා ඇති බවත්, මුස්ලිම් ක...
Read more »පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පස...
Read more »මීගොඩ ප්‍රදේශයේ නීතිඥවරියකගේ නිවසට ගල් ගසා ඇයට නිරුවත පෙන්වූ බව කියන පනාගොඩ යුධ හමුදා කඳවුරේ සෙබලෙක් මිගොඩ පුවක් වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගු...
Read more »මෙරට ගම්මිරිස් සහ පැඟිරි අස්වැන්නට තම ආණ්ඩුවක් යටතේ ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රත්නපුර...
Read more »අද වන විට ආර්ථිකය බරපතල කඩා වැටීමක් තියනවා. සමස්ථ ආර්ථිකයම කඩා වැඩිල ව්‍යාපාර වෙළදාම අකර්මන්‍ය වෙලා මුලු ආර්ථිකයම එකතැන පල්වෙන මට්ටමකට පත්වෙ...
Read more »ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැ...
Read more »රට හදන කාර්යයේදී ඉහළම තැනින් ආදර්ශය ලබාදීම තම රජයකදී සිදුවන බවත් අඩුවෙන්ම බදු මුදල් ගන්නා අගමැතිවරයා වෙමින් දුකෙන් පෙළෙන ජනතාව සුඛිත මුදිත ක...
Read more »අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස චින්තන ජිහාඩවයට ගොදුරු වී ඇති බව අපේ ජන බලය පක්ෂයේ ජාතික ල...
Read more »වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධි ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ...
Read more »ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහියංගනයේදී සංවිධානය කර තිබූ රැස්වීමක දී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට හූ තබා ඇති බව වාර්තා වෙය...
Read more »IDH රෝහලෙන් ඊයේ දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්...
Read more »ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබද සටහන් ඇතුළත් නඩු පොත් 50ක් අතුරුදන්ව තිබෙනවා. තවත් නඩු පොත් 20ක පමණ...
Read more »ලක්ෂ්මන් කිරිඇල්ල වසර තිහතටත් වැඩි කාලයක් මහනුවර ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරලතියෙනවා.මේ පාරත් ඔහු ඡන්ද සටනට ඇවිත් ඉන්නෙ අලුත් ...
Read more »IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී පොලිසිය භාරයට ගෙන ඇත. යුධ හමුදා බුද්ධි අ...
Read more »කොවිඩ්-19 වසංගතය පාලනයට දැක්වූ ප්‍රතිචාරය දෙස බැලීමේදී ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම අසාර්ථකත්වයක් දැක්වූ නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඇමෙරිකානු ...
Read more »සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක රිස්වි ජව්හර්ෂාට අයත් රථයක ගැටී පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කුලියාපිටිය, කඹුරාපොල පාසල් හ...
Read more »බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝනයේ රැඳවියන් 27 දෙනකුට දිවා ආහාර රැගෙන ගිය භාජනයක තිබී අගල් 6 ක් පමණ දිග උල් පිහියක් ඊයේ (21) දහවල...
Read more »දැනට බූස්සේ රඳවා සිටින ප්‍රභල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා...
Read more »හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ලබන 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිය...
Read more »ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් ඊයේ (20) මරණයට පත්විය...
Read more »කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සියලු දෙනාම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. නාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණ...
Read more »කන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි. මේ අ...
Read more »කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපට විශාල වාසි ගෙන දෙන්නක...
Read more »කන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පිහිටි නිවස සොරුන් විසින් කඩා බද...
Read more »දේශීය සම්පත් විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙනත් කිසිදු පරමාර්ථයක් පසුගිය රජයට නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහියංගනය ප්‍රද...
Read more »පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මස 27 වනදා වඩ...
Read more »කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් 906 දෙනා අතරින් මේ වන විට 901ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පස් දෙනෙකු පමණක් ප්...
Read more »ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයන්ට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 101 දෙනා අතුරින් ඥාතී සමීපතමයින් දෙදෙ...
Read more »ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා වුවත් රටම වසා දැමීමක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය. පුවත්පත් කතුවරුන් හ...
Read more »දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සාහයන් නැවැත්ව...
Read more »කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී...
Read more »පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි . කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ...
Read more »උණවටුන උප දුම්රිය ස්ථානය අද (13) දිනයේ දී තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. හබරාදුව ප්‍රදේශයේදී කොරෝනා ආසාදිත බ...
Read more »යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී....
Read more »වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සාත්තු සේවකයින් සහ...
Read more »වැලිකඩ සිරකරුවන් සම්බන්ධ නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙක් වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කරමින් තර්ජනා...
Read more »මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානය තුළින් නව කොවිඩ් ආසාදිතයන් 196ක් වාර්තාවීමත් සමග ස...
Read more »දිනකට පුද්ගලයින් 8 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසා ගන්නා බවත් මේ සඳහා තරුණ පරපුර පෙළඹීම ඉතා භයානක තත්වයක් බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්...
Read more »විශ්වවිද්‍යාල සාදයක් අවසානයේදී සිසුවෙකු එවන ලද ටයරයක් ශරීරයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා ඊයේ (8) යළි ශ්‍රී ජ...
Read more »වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමත් සමඟම එම බන්ධනාගාරයේ 315 දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණ වලට ලක්කළ අතර ඉන් කිසිවකුටත් කොරෝනා වය...
Read more »2023 ඉලක්කයට පෙර සරම්ප සහ රුබෙල්ලා රෝගයන් මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුරන් කර ඇති බවත් ඒ අනුව එසේ රුබෙල්ලා හා සරම්ප තුරන් අග්නිදිග ආසියානු කල...
Read more »වැලිකඩ බන්ධනාගාරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා හා සමීපව කටයුතු කළ පුද්ගලයන් අතරින් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව මේ වන විට 210කගේ වාර්තා ලැබ...
Read more »ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත්, මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත...
Read more »වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ...
Read more »පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් මිලියන...
Read more »2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ප...
Read more »ක‍්‍රිි‍්‍රකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී නැති වූ පුද්ගලයාගේ පශ්චාත්මරණපරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදු කර තිබෙනවා. සිද්ධිය...
Read more »කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේන් වාර්තා වු කෝව්ඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගත් පුද්ගලයා මුහුදු ආරක්ෂකයෙකු විම නිසා සහ විදේශගතව සිට පැමිණිම හේතුවෙ...
Read more »ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා. පරණ ගාලූ පාරේ පානදුර - හොරේතුඩුව - 13 කණුව ප්...
Read more »2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහ තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ල අනුව සිදු කළ විමර්ෂණ කටයුතු ප...
Read more »සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී. එම පක්‍ෂ අපේක...
Read more »ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් කිසිදු තරඟ පාවාදීමක් සිදුව නොමැති බව ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකයේ සභාපතිවරයා ප්‍රකා...
Read more »2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේ...
Read more »ක්‍රිකට් විරුවන් රැකගැනීම යන මැයෙන් අද උද්ඝෝෂනයක් පැවැත්වුණා. ක්‍රිකට් ආයතනය ඉදිරියේ පැවැත්වුණු මෙම විරෝධතාව සමගි තරුණ බලවේගය සංවිධානය කර ති...
Read more »ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරයට තරඟ කරන ප්‍රධාන අපේක්ෂයන් 4 දෙනෙකු පිළිබඳ මේ වන විට ඡාත්‍යන්තර මාධ්‍ය වාර්තා...
Read more »පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් ...
Read more »තරගපාවාදීම් පිළිබඳව බොරු චෝදනා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රීඩා දිවිය පසුගිය ආණ්ඩුව සමයේදී වසර කිහිපකින් ආපස්...
Read more »ශ්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංග කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ. ඔහු අද (01) උදෑසන ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණි ...
Read more »
Bet All Kind Of News About All Topics, Financing, Health , Technology, Cooking, Travel Etc.,
Learn More →