වැලිකඩ බන්ධනාගාරයට පාර්සල් විසි කරන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Share:
වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධි ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.  සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව එලෙස විසි කිරිමට සකස් කර තිබු පාර්සලයක්ද හමු වි ඇත. ජංගම දුරකථන 4ක් ඒ සඳහා භාවිතා කරන ආරෝපණ සහ දුම්කොළ තොගයක්ද එහි තිබි සොය‌ා ගෙන තිබේ.

from GOSSIP NEWS https://ift.tt/3g50PUc
via https://tamil244.blogspot.com/

No comments