බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝනයේ රැඳවියන් 27 දෙනකුට දිවා ආහාර රැගෙන ගිය භාජනයක තිබී අගල් 6 ක් පමණ දිග උල් පිහියක් ඊයේ (21) දහවල් හමු වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවෙන් පසු බන්ධනාගාර නිලධාරීන් භාරයේ රැගෙන ගොස් ඇති මෙම ආහාර භාජනයට උල් පිහියක් ප
from GOSSIP NEWS https://ift.tt/2BjaQOf
via https://tamil244.blogspot.com/
No comments