ගසාගෙන ගියා කිව් ගල්කිස්ස වෙරළ යළි ප්‍රතිනිර්මාණය වෙයි - වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශය සත්‍ය වෙයි - අද තත්වය මෙන්න

Share:
  කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපට විශාල වාසි ගෙන දෙන්නක් වුනා. ශීත කාමර වල ඉන්න අය කොහොමද වැල්ල ගැන දන්නේ වැල්ල ගැන අහන්න වෙරළෙ ඉන්න අපෙන් යැයි ගල්කිස්ස සංචාරක වෙරළ තීරයේ සංචාරක අවන්හල් පවත්වාගෙන යන්නන් සහ එහි පැමිනෙන දේශිය සංචාරකයින් පැවසීය. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වූ ගල්කිස්ස වෙරළ

from GOSSIP NEWS https://ift.tt/2CNBCPm
via https://tamil244.blogspot.com/

No comments