රට හදන කාර්යයේදී ඉහළම තැනින් ආදර්ශය ලබාදීම තම රජයකදී සිදුවන බවත් අඩුවෙන්ම බදු මුදල් ගන්නා අගමැතිවරයා වෙමින් දුකෙන් පෙළෙන ජනතාව සුඛිත මුදිත කරන කාර්ය දූෂණය, වංචාව, හොරකම නැති නිපුණතාවෙන් දක්ෂතාවෙන් පිරිපුන් පිරිසක් සමඟ දියත් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි. දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දර්ශනයේ ඇතුළත් ගුණාංග රැසක් සමගි ජන බලවේගය අනුගමනය කරමින් සිටින බවත් අදටත් වලංගු
from GOSSIP NEWS https://ift.tt/2P1k4Sz
via https://tamil244.blogspot.com/
No comments