ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවේ - මහින්ද

Share:
දේශීය සම්පත් විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙනත් කිසිදු පරමාර්ථයක් පසුගිය රජයට නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහියංගනය ප්‍රදේශයේ පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එසේම ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අපහසුතා මධ්‍යයේ වුවද රටේ සම්පත් අනාගත පරපුරට හිමිකර දීමේ සටන අත් නොහරින බව ද

from GOSSIP NEWS https://ift.tt/2OCCQQ1
via https://tamil244.blogspot.com/

No comments