දිනකට පුද්ගලයින් 8 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසා ගන්නා බවත් මේ සඳහා තරුණ පරපුර පෙළඹීම ඉතා භයානක තත්වයක් බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා සිටින්නේ දේශපාලනය පසෙකලා මෙවැනි සංවේදී ගැටලු වලට විසඳුම් සෙවිය යුතු බවයි. කොළඹ ලියුම පෙරේදා දිනය තරමක් කාර්‍ය බහුල දිනයකි.එදින උදෑසනම හෝමාගම ප්‍රදේශයේ විහා
from GOSSIP NEWS https://ift.tt/3eeyLf9
via https://tamil244.blogspot.com/
No comments