කලවානේ කඩ වසා දමයි

Share:
කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත්  වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය. කලවාන වෙළඳ සංගමයේ සිටින 300 ක පමණ වෙළඳ මහතුන් මෙම තීරණයට එකඟතාවය පළකරමින් කඩ වසා දැමීමට තීරණය කර තිබේ.

from GOSSIP NEWS https://ift.tt/2BZwNm4
via https://tamil244.blogspot.com/

No comments