ගම්පහදී පරීක්ෂා කළ 101 කින් දෙදෙනකුට කොරෝනා වැළඳිලා

Share:
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයන්ට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 101 දෙනා අතුරින් ඥාතී සමීපතමයින් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කෙරෙන  කන්දකාඩු  මධ්‍යස්ථානයෙහි උපදේශකවරයෙකු ල

from GOSSIP NEWS https://ift.tt/3fL4few
via https://tamil244.blogspot.com/

No comments