රිය අනතුරෙන් මියගිය පුද්ගලයාගේ පවුලට මෙන්ඩිස්ගෙන් ලක්ෂ 20ක ඉඩමක්

Share:
ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් ක්‍රිකට් මූලස්ථානයේදී  (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම පරීක්‍ෂණය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට

from GOSSIP NEWS https://ift.tt/2P1k7xJ
via https://tamil244.blogspot.com/

No comments