කොරෝනාවට බොරු බෙහෙත් කී ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ දුර්වලම පාලකයාලු

Share:
කොවිඩ්-19 වසංගතය පාලනයට දැක්වූ ප්‍රතිචාරය දෙස බැලීමේදී ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම අසාර්ථකත්වයක් දැක්වූ නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඇමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි ඇමෙරිකානු නායකයාව දැඩි විවේචනයකට ලක්කරමින් පවසයි. මේ අතර ෆ්ලොරිඩාවේ ජැක්සන්විල් හිදී පැවත්වීමට තිබූ රැලිය අවලංගු කිරීමට ට්‍රම්ප් ගත් තීරණයටද පෙලෝසි ප්‍රතිචාර දැක්වීය. "මම හිතන්නේ ඔහු වගකිව යුතු වීමට ටිකක් ප්&zwj

from GOSSIP NEWS https://ift.tt/3g1bIGs
via https://tamil244.blogspot.com/

No comments