පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

Share:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහියංගනයේදී සංවිධානය කර තිබූ රැස්වීමක දී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට හූ තබා ඇති බව වාර්තා වෙයි. මෙම ජන හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයන්ගේ නම් සහ අංක සිහිපත් කිරීමේ දී නිමල් සිරිපාල මහතාගේ අංකය සහ නම කියන විට රැස්වීමේ පිරිසක් හූ තැබූ බවත් සඳහන් වෙයි.

from GOSSIP NEWS https://ift.tt/2ZZaO7V
via https://tamil244.blogspot.com/

No comments