ග‍්‍රෑන්ඞ්පාස් පොලිස්යේ තිබූ පාතාල ලොක්කන් පිළිබඳ සටහන් ඇතුළත් නඩු පොත් 50ක් අතුරුදන්

Share:
ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබද සටහන් ඇතුළත් නඩු පොත් 50ක් අතුරුදන්ව තිබෙනවා.  තවත් නඩු පොත් 20ක පමණ පිටු ගලවා ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මෙම නඩු පොත් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නෙත් නිවුස් වෙත සදහන් කළා. 

from GOSSIP NEWS https://ift.tt/3jGf8Av
via https://tamil244.blogspot.com/

No comments