2023 ඉලක්කයට පෙර සරම්ප සහ රුබෙල්ලා රෝගයන් මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුරන් කර ඇති බවත් ඒ අනුව එසේ රුබෙල්ලා හා සරම්ප තුරන් අග්නිදිග ආසියානු කලාපයේ පළමු රටවල් දෙක බවටද ශ්‍රී ලංකාව හා මාලදිවයින පත්ව ඇති බව ලොක සෞඛ්‍ය සංවිධානය පවසයි. “මෙය රෝගවලින් ආරක්ෂා වීමට මෙන්ම සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් සහ සෞඛ්‍යයක් ළඟා කර ගැනීම සඳහා අප දරන උත්සාහයේ වැදගත් පියවරක්”
from GOSSIP NEWS https://ift.tt/38Jy7p2
via https://tamil244.blogspot.com/
No comments