වැලිකඩ රැඳවියෙකුට කොවිඩ් වැළඳෙයි

Share:
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම රැඳවියා කන්දකාඩුවෙනි පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 දා දින වැලිකඩ බන්ධනාගාරයට යොමුකර තිබේ. මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් හා අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පී.සී.ආර

from GOSSIP NEWS https://ift.tt/3iCO195
via https://tamil244.blogspot.com/

No comments