කොවිඩ් ආසාදිතයන් 2350ක් දක්වා ඉහළ යයි

Share:
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානය තුළින් නව කොවිඩ් ආසාදිතයන් 196ක් වාර්තාවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2350ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛාවද 360ක් දක්වා වර්ධනය වී තිබේ. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් 252ක් මේ වන විට හඳුනාගෙන තිබේ. 

from GOSSIP NEWS https://ift.tt/2AJHhoL
via https://tamil244.blogspot.com/

No comments