තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයාත් කොරෝනා වැළඳී මරුට

Share:
ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් ඊයේ (20) මරණයට පත්විය. හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ පසු විය. ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට හෙතෙම කෝවිලේ කටයුතුවලට සම්බන

from GOSSIP NEWS https://ift.tt/3jmA5jT
via https://tamil244.blogspot.com/

No comments