ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් රජය මුස්ලිම් නියෝජනයක් නොමැති කැබිනට් මණ්ඩලයක් සාදා ඇති බවත්, මුස්ලිම් කාති උසාවි ආදිය තහනම් කිරීමට උත්සාහ කරන බව සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් පවසනවා. ඔහු තවදුරටත් පැවසූවේ වත්මන් රජය විසින් මුස්ලිම් මද්‍රසා පාසල් තහනම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් තිබෙන බවයි. අගමැති මහින්ද රාජප
from GOSSIP NEWS https://ift.tt/311WvPe
via https://tamil244.blogspot.com/
No comments