ඉන්දීය ජාතිකයින් ධීවරයින් වෙස්ගෙන මන්නාරමෙන් රටට ඇතුළුවීමේ උත්සහයක්

Share:
දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සාහයන් නැවැත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ඊයේ (15) දින පැවැත්විණි. නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් පොලීසිය හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම  සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම් දිසාපති සී.

from GOSSIP NEWS https://ift.tt/32mz3hL
via https://tamil244.blogspot.com/

No comments