දැනට බූස්සේ රඳවා සිටින ප්‍රභල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතාට කළ බව කියන ජීවිත තර්ජනය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර
from GOSSIP NEWS https://ift.tt/30zZT3p
via https://tamil244.blogspot.com/
No comments