2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහ තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ල අනුව සිදු කළ විමර්ෂණ කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් විමර්ෂණ කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රිඩා අමාත්‍යය මහින්දානන්ද අල
from GOSSIP NEWS https://ift.tt/2Dc2vNb
via https://tamil244.blogspot.com/
No comments