මෝටර් රථයට යටවූ පුද්ගලයාව බලා කුසල් පැන ගිහිල්ලා – ඇවිත් ඇත්තේ පැයකින්..රෝහලට ගෙනියලත් නැ

Share:
ක‍්‍රිි‍්‍රකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී නැති වූ පුද්ගලයාගේ පශ්චාත්මරණපරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. ඊයේ උදෑසන 5 ට පමණ පරණ ගාලූපාර හොරෙයිතුඩුව

from GOSSIP NEWS https://ift.tt/2BJzeZJ
via https://tamil244.blogspot.com/

No comments