ISIS ත්‍රස්ත ප්‍රධානී Abu Ai Hussein සිරියාවේ ගැටුම් වල ඝාතනය කර තිබෙන බව වාර්තා වනවා . තවත් ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන හයාට් ටරීර් අල් ශාම් සමඟ ගැටුමකදී මෙම ඝාතනය සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා එමෙන්ම ISIS නව ත්‍රස්ත ප්‍රධානී ලෙස පස්වන Abi Hafsan al - Hashimi al- Qurashi පත් කළ බවට නිවේදන කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
from GOSSIP NEWS https://ift.tt/qErhJf3
via https://tamil244.blogspot.com/
No comments