"මගේ මරණයට කවුරුවත් සැක කරන්න එපා" අකාලයේ නික්මුණු වෛද්‍යවරයා

Share:
මොණරාගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා.  මියයාමට පෙර තමාගේ මරණයට කිසිවකු සැක නොකරන ලෙසට ලියූ ලිපියක් ද සොයාගෙන ඇති  බව මොනරාගල පොලිසිය පවසා සිටියා.

from GOSSIP NEWS https://ift.tt/MpdvheJ
via https://tamil244.blogspot.com/

No comments