හාමුදුරුවන්ගේ දානය දැක කම්පා වී ගමටම දානේ දුන් දකුණේ කලාකරුවා

Share:
අනුරාධපුරයේ ජාතික විල්පත්තු රක්ෂිතයට යාබදව පිහිටි විහාරස්ථානයක වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් දන් වළදන අයුරු දැක දැඩි සේ කම්පාවට පත්ව, ජේෂ්ට කලාකරුවෙකු මෙන්ම සාලිය අශෝකමාලා විද්‍යාලයේ ගුරුවරයෙකු ද වන දිමුතු චින්තක දේවප්‍රිය මහතා තම හිතවතුන්ගේ ද සහාය ඇතිව භික්ෂූන් වහන්සේලාට දානය ලබා දීමටත් හිම ගම්වාසීන් 2000ආසන්න පිරිසකට වේල්  දෙකක් ආහාර ලබා දීමටත් කටයුතු කර තිබුණා.  එම ගම්වාසී

from GOSSIP NEWS https://ift.tt/lbAk6j9
via https://tamil244.blogspot.com/

No comments