LPL තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනය නිසා පීඩාවට පත් වූ ඕනෑම කෙනෙකුගෙන් උමාරා සිංහවංශ සමාව අයද සිටින බව ඇය පවසා සිටිනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා සිටින්නේ රටේ ජනතාවගේ හැඟීම් ඇයට වැටහෙන බවත් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් සෑම විටම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත් මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් ගීත ගායනය ඇතුළු විවිධ ආකාරයේ රටේ අභිමානය න
from GOSSIP NEWS https://ift.tt/ZHSJMNp
via https://tamil244.blogspot.com/
No comments