මේ දිනවල ගොඩක් මිනිස්සු ඉන්නේ පීඩනයෙන් . එයලා ටික්ටොක් බලලා එයලාගේ පීඩනය නැති කර ගන්න්වා. අපේ ටික්ටොක් එකට ගිහින් බලන්න අපි දෙන්නා ගොඩාක් සිංහල සින්දු වලට ටික්ටොක් කරනවා. ඒවා ඔක්කොම ඇඩ්වර්ටීස්ට්මන්ට්. ඒකෙන් අපිට ආදායමක් ලැබෙනවා. ඇත්තටම අපි නම් ටික් ටොක් කරන්නේ අපේ ආදායම ශක්තිමත් කරගන්න. ඒක එළියෙන් බලන අයට පේන්නේ නෑ. එයාලා හිතනවා ඇති නිකම්ම නිකං ටික් ටොක් කරන ගෑනු ළ
from GOSSIP NEWS https://ift.tt/cbgNBZ2
via https://tamil244.blogspot.com/
No comments